මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රදේවලින් පැමිණි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 75 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට යොමු කළද ඒ කිසිවෙකුටවත් කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ආචාර්ය අතුල ඥානපාල මහතා අද (08) පැවසීය. මෙම පී සී ආර් පරීක්ෂණ කටයුතු ඉඹුල්පේ සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීම
from GOSSIP NEWS https://ift.tt/3iFzXdT
via https://tamil244.blogspot.com/
No comments