කටාන අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් කෝටි තුනක මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 4දෙනෙකු අද(2) අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි. එම සැකකරුවන් සමග කොල්ල කන ලද මුදලින් රුපියල් ලක්ෂ 72, රන් භාණ්ඩවලින් කොටසක්, මෝටර් රථයක් හා යතුරුපැදියක් පොලිසිය බාරයට ගෙන ඇත.
from GOSSIP NEWS https://ift.tt/2GiSFe7
via https://tamil244.blogspot.com/
No comments