කම්කරු අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කුලී පදනම මත ලබාගෙන ඇති වාහනය සඳහා මාසයකට රුපියල් 425,000ක් ගෙවනු ලබන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. පෞද්ගලික සමාගමක් විසින් සපයා ඇති සුඛෝපභෝගී වාහනයක් සඳහා මෙම මුදල මාසිකව කුලිය ලෙස ගෙවනු ලබන අතර එසේ ගෙවීම සඳහා අදාල සමාගම හා කම්කරු අමාත්‍යංශය අතර ගිවිසුමක් අත්සන් කර ඇතැයි පැවැසේ. සැප්තැම්බර් 01 වැනිදා සිට සැප්තැම්බර්
from GOSSIP NEWS https://ift.tt/36m8k7b
via https://tamil244.blogspot.com/
No comments