ඉන්දීය ප්‍රමියර් ලීග් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතර තරඟය ඊයේ පැවැත්වුණා. මෙම තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 223ක් රැස්කළා. කෙසේ වෙතත් රාජස්ථාන් රෝයල්
from GOSSIP NEWS https://ift.tt/2GcYYPZ
via https://tamil244.blogspot.com/
No comments