බීමතින් හැසිරී කැලෑ ගිනි තබනා මිනිසුන් නිසා වෙල්ලස්සේත් රක්ෂිතයක් අවදානමේ ! (VIDEO)

Share:
බිබිල ප්‍රදේශයේ පිහිටා ඇති දොරපොද රක්ෂිතය සහ ඉන් ආරම්භ වන ගලඔය මිනිස් ක්‍රියාකාරකම් නිසා අවදානමකට ලක්ව තිබෙනවා. කිලෝ මීටර් 108 ක් පුරා දිවෙන ගලඔය මෙම රක්ෂිතයෙන් ආරම්භ වන අතර එම ඔය හරස්කොට අලුතෙන් අමුණක් පසුගිය කාලයේදී ඉදි කරනු ලැබූවා. ඒ සමඟම බොහෝ පිරිස් එය නරඹන්නට පැමිණෙන අතර ඇතැම් පුද්ගලයින් බීමතින් හැසිරෙන අතර සමහරුන් දොරපොද රක්ෂිතයේ ඇතැම් කොටස් වලට ගිනි තබා සතුන් දඩයම් කිරීමටද පෙළ

from GOSSIP NEWS https://ift.tt/2F5ki9G
via https://tamil244.blogspot.com/

No comments