නෙත් පරිසර දිවුරුම සදහා සමුහ ලෙස අත්සන් තැබීම මේ වන විට අරඹා තිබෙනවා. ප්‍රවීණ දේශක තිස්ස ජනනායකගේ නුගේගොඩ සැසිප් ආයතනයේදී පැවැත්වෙන ජීව විද්‍යා පන්තියේ සියලු සිසුවියන්ද අද (25) ඊට අත්සන් තැබුවා. ඒ පරිසරය සුරකින බවටත්, පරිසරයට හානි නොකරන බවටත් සහතික වෙමින්
from GOSSIP NEWS https://ift.tt/3i74YqB
via https://tamil244.blogspot.com/
No comments