ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවන්න රසායනික ද්‍රව්‍ය ඉසිමින් ගුවන් හමුදාව කළ මෙහෙයුම (PHOTOS)

Share:
ශ්‍රී  ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ඊයේ දිනයේදීද නාවික හමුදාව වියළි රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000ක ප්‍රමාණයක් ඉසීමට කටයුතු කළ බව ගුවන් හමුදාව නිවේදනය කරයි. මේ සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කළ අතර මෙවැනි වියළි රසායනික ද්‍රව්‍යක් ගින

from GOSSIP NEWS https://ift.tt/3lVzRBC
via https://tamil244.blogspot.com/

No comments