මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.ආර් හෙට්ටිආරච්චිගේ වැඩ තහනම් කර තිබේ. ඒ නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසිනි. මෙම පොලිස් පරීක්ෂකවරයා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් සමඟ සබඳතා පැවැත්වු බව, ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා සිදුක
from GOSSIP NEWS https://ift.tt/2QHGGbI
via https://tamil244.blogspot.com/
No comments