අසත්ය පුවත් පළ කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. වෙබ් අඩවි සහ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ විශාල වශයෙන් අසත්ය පුවත් පළකිරීම සිදුවන බව නිරීක්ෂණය කර ඇති බවත් ඒ නිසා මීට අදාළ නීති රිති දැඩි කිරීමට රජය තීරණය කර ඇති බවත් වාර්තාවනවා. අසත්ය පුවත් පළකිරීමට අදාළව මේ වනවිටද නීති රීති ප්රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පතක් අ
from GOSSIP NEWS https://ift.tt/2G5X6Z9
via https://tamil244.blogspot.com/
No comments