දිවයිනේ සියලූම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (23 දා) පියවර ගෙන ඇත. මේ අනුව පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවතින ක‍්‍රමවේදය අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ උපදෙස් මත තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
from GOSSIP NEWS https://ift.tt/32UzyzB
via https://tamil244.blogspot.com/
No comments