කුඩු සැකකාරිය සිවිලිම කඩාගෙන කළුතර බන්ධනාගාරයෙන් පනී

Share:
හෙරොයින් අලෙවි කිරීම හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ රඳවා තබා සිටි කාන්තාවක් සිර ගෙදර සිවිලිම කඩා වහලයට නැග තාප්පයෙන් පැන ඊයේ (8 දා) සවස 4.30 ට පමණ පළා ගොස් ඇතැයි උතුරු කළුතර පොලිසිය පවසයි.    පසුගිය 1 වැනිදා තී‍්‍රවිල් රථයකින් හෙරොයින් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 7 ක් තිස්සේ ප‍්‍රශ්න කිරීමෙන් පසුව මෙම කාන්තාව ද සැකකරුව

from GOSSIP NEWS https://ift.tt/2FgiTNu
via https://tamil244.blogspot.com/

No comments