කාති උසාවියක කාතිවරුන් කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි

Share:
සිය දරුවන් තිදෙනා වෙනුවෙන් නඩත්තු මුදලක් ලබා ගැනීම සඳහා සිවිල් නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය ලියුමක් දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ කාති උසාවියක කාතිවරුන් විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව පවසමින් මුස්ලිම් කාන්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඇය සිය පැමිණිල්ල මගින් පවසා ඇත්තේ තමන් තිදරු මවක් බවත් ස්වාමිපුරුෂයා ඇය අතහැර ගොස් ඇති බවත්ය.  ස්වාමිපුරුෂයා

from GOSSIP NEWS https://ift.tt/3hQGzpb
via https://tamil244.blogspot.com/

No comments