නිශාන්ත පිටුවහල් කරන්න එපා යැයි ජිනීවා කවුන්සිලය ස්විස් රජයට දන්වලා ?

Share:
රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ශී‍්‍ර ලංකාවට පිටුවහල් කිරීමෙන් වළකින ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ස්විස් රජයෙන් ඉල්ලා ඇත.    ස්විස් සංක‍්‍රමණික නීතිය යටතේ නිශාන්ත සිල්වා පිටුවහල් කිරීම නීති විරෝධී බව මානව හිමිකම් කවුන්සිලය සඳහන් කර තිබේ.    මානව හිමිකම් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳව සිදුකරන විමර්ශනවලදී නිශාන්ත සිල

from GOSSIP NEWS https://ift.tt/30jxQWQ
via https://tamil244.blogspot.com/

No comments