හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ ජනපති කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණියේය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ලබාදුන් සාක්ෂිවලට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කොමිෂම හමුවට පැමිණියේය. මෙම කොමිෂම පත්කරනු ලැබුවේද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
from GOSSIP NEWS https://ift.tt/2ZXZwQZ
via https://tamil244.blogspot.com/
No comments