මංතීරු නීතිය ක‍්‍රියාත්මක අවස්ථාවල ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථවාහන අංශය තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දින 04 තුළ ක‍්‍රියාත්මක කළ මංතීරු නීතිය පිළිබද මොරටුව විශ්ව විද්‍යාලය හා ශ‍්‍රී ලංකා පොලීසිය සිදුකළ අධ්‍යයනයකින් අනතුරුවයි. ත‍්‍රිරෝද රථ සහ ය
from GOSSIP NEWS https://ift.tt/3ktN3Mx
via https://tamil244.blogspot.com/
No comments