ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කරනු ලබන චුලාංගනී පෙරේරා විසින් සිදුකර තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සිදුකෙරමින් පවතින බවට වාර්තා වනවා. මෙම අධ්‍යක්ෂක ජනරාල්වරිය සිය රාජකාරි ආරම්භ කිරීමේ දිනය පටන් මේ දක්වා විවිධ අයථා ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවී ඇති අතර ඇතැම් චෝදනා ඔප්පු කිරීම සඳහා වන සාක්ෂිද ඉදිරිපත්වී ඇති බවය
from GOSSIP NEWS https://ift.tt/331HG1l
via https://tamil244.blogspot.com/
No comments