රාජ්‍ය බුද්ධි අංශය ප්‍රමුඛත්වය දුන්නේ ආරක්ෂාවට නොවේ.. වෙන දේවල්වලට - පූජිත්

Share:
දේශපාලන හේතූන් මත 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියට මාස කිහිපයකට පෙර සිටම රාජ්‍ය බුද්ධි අංශය ජාතික ආරක්ෂවට වඩා ප්‍රමුඛත්වය දුන්නේ වෙන වෙන දේවල්වලට යැයි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඊයේ (29) පැවසීය.  ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.   මෙරට තුළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුලු පිරිසක් විසින් ත්

from GOSSIP NEWS https://ift.tt/3igIweI
via https://tamil244.blogspot.com/

No comments