ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ තීරණය මසකින් කල් දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගේ රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කළ බවත් එයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිවූ බවයි ඇමතිවරයා කියා සිටියේ. ගව ඝාතනය තහනම් කිරිම සම්බන්ධයෙන් වෙනත් පාර්ශව සම්බන්ධයෙන් සාකච්
from GOSSIP NEWS https://ift.tt/3ij0UEJ
via https://tamil244.blogspot.com/
No comments