නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු මිය ගොස් ඇති බව නුවරඑළිය මහ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. මෙසේ මිය ගොස් ඇත්තේ ජා ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුබ්‍රමණියම් ආනන්දකුමාර් (56) පුද්ගලයෙකි. ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් නිලධාරියකු වශයෙන් සේවය කරමින් සිටියදී වයිරසය පැතිර යාමේ අවදානමට ප්‍රථම මොහු රැකියාවෙන් ඉවත් වී ඩුබ
from GOSSIP NEWS https://ift.tt/3346uo7
via https://tamil244.blogspot.com/
No comments