මත්පැන් බාගේ බෝතලයත් තහනම් කිරීමේ සූදානමක්

Share:
මත්පැන් කාලේ බෝතලය සහ කුඩා පැකට් තහනම් කරන්න කටයුතු කරනවා වගේම ඉදිරියේදී අවශ්‍ය වුවහොත් මත්පැන් බාගේ බෝතලයද තහනම් කිරීමට පියවර ගන්නවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ සූරියවැව ප්‍රදේශයේ පැවති ජනහමුවකිදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.  ‘‘මත්පැන් කුඩා පැකට් වහාම තහනම් කිරීමට අවශ්‍ය උපද

from GOSSIP NEWS https://ift.tt/3hP19XS
via https://tamil244.blogspot.com/

No comments