අමුතු ඇඳුමක් ඇඳන් පාර්ලිමේන්තු පැමිණි අතාවුල්ලා

Share:
20 ට එරෙහිව දිගින් දිගටම විපක්ෂ මන්ත්‍රීවරුන් බාධා එල්ල කරමින් සිටින අතර සියලු මන්ත්‍රීවරු නැගිට විරෝධය පාමින් සභා ගැබේ කටයුතුවලට බාධා කරමින් සිටින අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට ඇඳගෙන පැමිණ ඇති අමුතු ආකාරයේ ඇඳුමක් සම්බන්ධයෙන් විපක්ෂයේ නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය. නලින් බණ්ඩාර මහතා - මොකක්ද ඔය ඇඳගෙන ඇවිත් තියෙන්නේ. පිස්සු ඇඳුමක් අතාවුල්ලා මහතා - අද

from GOSSIP NEWS https://ift.tt/33PIOEd
via https://tamil244.blogspot.com/

No comments