පතාල නායකයෙකු ලෙස සැලකෙන් පොඩි ලැසීට ඔහුට එරෙහිව ඇති එකම නඩුවට ඇප නියම වී සිටියද ඔහු තවමත් බන්ධනාගාරයේ රැඳී සිටින බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසයි ඔහු මේ බව පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පොඩී ලැසී අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය. " හැමදාමත් ඇප නොතියා ඉන්න බැහැ නේ " යැයි මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ අවස්ථාවේ ද
from GOSSIP NEWS https://ift.tt/365emZJ
via https://tamil244.blogspot.com/
No comments