ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් ගැන විවෘත විමර්ශණ කරන්න එපා යැයි යහපාලන රජයෙන් උපදෙස් ලැබුණා - පූජිත් කියයි

Share:
මෙරට ව්‍යාප්තවෙමින් තිබූ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලීසිය මගින් කිසිදු විවෘත විමර්ශනයක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට උපදෙස් දී තිබූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) පැවසීය. එහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් කිසිවෙකුට නොකියා සිත

from GOSSIP NEWS https://ift.tt/3co8lZg
via https://tamil244.blogspot.com/

No comments