අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක ලෙස පාලනය කිරීමට අද (09දා) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වූ බව නාවික හමුදාව පවසයි. මේ වන විට නෞකාවෙන් ගිනිදැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්‍ෂණය නොවන බවත් ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු ක
from GOSSIP NEWS https://ift.tt/32d5nmR
via https://tamil244.blogspot.com/
No comments