මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යන්න අවසර

Share:
මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අභියාචනාධිකරණය අවසර දෙයි. ප්‍රේමලාල් ජයසේකර  විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබ තිබිණි

from GOSSIP NEWS https://ift.tt/3m5rVxZ
via https://tamil244.blogspot.com/

No comments