හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සුජීව සේනසිංහ දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගයෙන් තරඟ කළද ඔහුට පාර්ලිමේන්තුවට තේරීපත් වීමට නොහැකි වුණා. ඉදිරියේදී තම ව්‍යාපාර කටයුතු කරගෙන සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරමින් සිටීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කරනවා.
from GOSSIP NEWS https://ift.tt/3jg5zIg
via https://tamil244.blogspot.com/
No comments