ගව ඝාතනය නැවත්වීමට ගෙන ආ යෝජනාව ක්‍රියාත්මක වන්නේ කවදා සිටද ?

Share:
ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩු පක්ෂයේ එකඟතාව ලැබී තිබේ. ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් විරෝධයක් දක්වා නොමැති බව වාර්තා වෙයි. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙනි. ශ්&z

from GOSSIP NEWS https://ift.tt/3bCd3Cg
via https://tamil244.blogspot.com/

No comments