නීතිවිරෝධී තහනම් කඩු දෙකක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සන්තකයේ තබාගෙන සිටි බව කියන තංගල්ල නගරසභාවේ හිටපු මන්ත්‍රීවරයකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ඉඳිපොකුණගොඩ ප්‍රදේශයේ පදිංචි තංගල්ල නගරසභාවේ හිටපු මන්ත්‍රීවරයකු බව නිලධාරිහු කියති. නීතිවිරෝධී තහනම් කඩු දෙකක් සහ ව්‍යාජ
from GOSSIP NEWS https://ift.tt/35CbjrL
via https://tamil244.blogspot.com/
No comments