නිළ නිවසේ බලෙන් රැඳී ඉන්න නලීන් බණ්ඩාර නෙරපන්නැයි උසාවි නියෝගයක්

Share:
රජයේ නිල නිවාසය භාර නොදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කුරුඳුවත්තේ පිහිටි එකී නිල නිවාසයෙන් නෙරපීම සදහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (29) නෙරපීමේ නියෝගයක් නිකුත් කළේය. පළාත් සභා හා පළාත් පාලන (රාජ්‍ය සේවා ) අමාත්‍යාංශය විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත නඩුවක් ගොනු කරමින් නෙරපීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකර

from GOSSIP NEWS https://ift.tt/2EJrXui
via https://tamil244.blogspot.com/

No comments