බූවැලිකඩ කඩා වැටුණු නිවසට සැලසුම ඇඳ ඇත්තේ දෙමහල් නිවසකට බව හෙළිවෙයි

Share:
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණ පස් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ නිත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන සිදුකළ මහනුවර මූලස්ථාන පොලීසිය එම නිවසේ සැලසුම ඇඳීම සිදුකළ සැලසුම් ශිල්පියා ගෙන්ද ප්‍රශ්න කොට තිබේ . එහිදී එහි සැලසුම් ශිල්පියා පවසා ඇත්තේ අදාළ සේවා දායකයා එම ස්ථානයේ දෙමහල් නිවසක් ඉදිකිරීම සඳහා සැලසුමක් අඳින ලෙස ඉල්ලා සිටි බවත් ඒ අනුව නිවාස සැලසුම ඇඳි බවත්ය.

from GOSSIP NEWS https://ift.tt/2SdsgAG
via https://tamil244.blogspot.com/

No comments