ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ අවසන් වටයේ තරඟ පසුගිය සති අන්තයේ මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අවසන් වුණා. ඒ රදාවාන ගෝල්ඩන් බර්ඩ් කාන්තා කණ්ඩායම හා ගම්පහ සියනෑ තරු පිරිමි කණ්ඩායම ශූරයින් බවට පත් කරමින්. ඉතා උණුසුම් මුහුණුවරක් ගත් කාන්තා හා පිරිමි අවසන් මහා තරඟයන්ගෙන් ඉහත කණ්ඩායම් රනින් සැරසෙද්දී එහි අනුශූරයින් වූයේ මහ-උස්වැව රත්නපාල කාන්තා කණ්ඩායම හා දෙබෑගම රන්තරු පිරිමි කණ්ඩායමයි. පුරා
from GOSSIP NEWS https://ift.tt/3kVnJPG
via https://tamil244.blogspot.com/
No comments