පුත්තලම වනාතවිල්ලූව පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර සියයකට වැඩි විශාල ඉඩම විනාශ කිරීම හා එය බදුගත් පුද්ගලයාට සම්බන්ධයෙන් විමර්ශන කර ඔහුට දඬුවම් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරින්ට දැනුම් දුන් බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. යහපාලන ආණ්ඩුව සමයේ එක් එක් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා අනුව වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගත්තත් පොදුජන පෙරමුණ ආණ
from GOSSIP NEWS https://ift.tt/3byJPEk
via https://tamil244.blogspot.com/
No comments