අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෘදයාබාධයක් හෙළිවේ

Share:
ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කී ශ්‍රී ලංකාවේ ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට හෙළිව තිබේ. ඔහුගේ මරණය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී මේ බව හෙළිව ඇති බව ඉන්දීය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරියෙක් සඳහන් කර ඇතැයි හින්දු පුවත් සේවය වාර්තා කරයි. “වාර්තාවල විෂ හෝ වෙනත් සැක සහිත කරුණු සොයා ගැ

from GOSSIP NEWS https://ift.tt/3iRcpU0
via https://tamil244.blogspot.com/

No comments