එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය රනිල්ට ?

Share:
එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් වීමට සුදුසුම පුද්ගලයා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවට තමා විශ්වාස කරන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග මහතා පැවසීය. සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති පක්‍ෂ සංවත්සරයට සහභාගි වීමෙන් අනතුරුව ඊයේ (06දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. මේ වනවිට 20 වැනි සංශෝධනය ඉදිරිපත්

from GOSSIP NEWS https://ift.tt/3jVTac2
via https://tamil244.blogspot.com/

No comments