හැම දෙනෙක්ම සොයමින් යන්නේ 'සතුට' යි. ඔබේ ජීවිතයට වඩාත්ම අව්‍යශ වන්නේ කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත් "සතුටින් ජීවත්වීමයි" යනුවෙන් ඔබ පිළිතුරු දෙනවා ඇත. නමුත් ඔබේ ජීවිතය තුළ සතුට රඳා පවතින්නේ කෙසේද? සමාජයේ ඉතා සියුම් කරුණු කාරණා රැගෙන ධනාත්මක චින්තනය ඔස්සේ 'සතුටින් ඔබ්බට' කෘතිය තුළින් පැහැදිළි කෙරෙන්නේ ඒ පිළිබඳවය. සරලව සහ විස්තරාත්මක මෙන්ම වඩාත් ප්‍රායෝගිකව
from GOSSIP NEWS https://ift.tt/3j8dV4u
via https://tamil244.blogspot.com/
No comments