පාස්කු ප‍්‍රහාරය පිළිබඳව කතෝලික සභාව දැනගෙන සිටීමේ සම්භාවිතාව බැහැර කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් පැවසීය. එම ප‍්‍රහාරයට පෙර සෑම වසරකදීම පාස්කු දිනයේදී කතෝලික සභාවේ නායකයා ශාන්ත ලූසියා දෙව් මැඳුරේදී ප‍්‍රධාන දේව මෙහෙයන් පැවැත්
from GOSSIP NEWS https://ift.tt/3cly70l
via https://tamil244.blogspot.com/
No comments