වාහනයේ හැපී මිය ගිය පවුලේ අයට කුසල් මෙන්ඩිස් පොරොන්දු වූ වන්දිය ගෙවා නෑ

Share:
රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අද (09දා) නියෝග කර ති​බේ. එම මුදල බැංකුගත කළ බවට ලබාදෙන රිසිට්පත මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස නඩුව අද කැදවූ අවස්ථාවේදී වැඩබලන මහේස්ත්‍රාත් කුසල් මෙන්ඩිස්ට නියෝග කළේය.

from GOSSIP NEWS https://ift.tt/3bDUJJ1
via https://tamil244.blogspot.com/

No comments