ජන බල පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ඥාණසාර හිමිට

Share:
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේ ජන බල පක්‍ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කිරීමට එම පක්ෂය විසින් යෝජනාවක් සම්මත කර තිබේ. 20 දිනයේ පැවති එම පක්ෂ සම්මේලනයේදී එකී යෝජනාව සම්මත වී ඇත. එමෙන්ම අපේ ජන බල පක්ෂය හිටපු මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමිට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ඔවුන් තීර

from GOSSIP NEWS https://ift.tt/35YGSMs
via https://tamil244.blogspot.com/

No comments