ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ ගල්ලෙනක් වලල්ලාවිටින් සොයා ගනියි

Share:
වලල්ලාවිට  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්   ගුලවිට උතුර ග්‍රාම සේවා වසමේ ,පිටොස්කන්ද නම් ප්‍රදේශයේ කැලෑවක් මැද ප්‍රාග්මානව ඓතිහාසික වටිනාකමකින් යුක්ත යැයි අනුමාන කළ හැකි පුරාණ ගල් ලෙනක් හමුව ඇතැයි  පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය. මෙම ස්ථානය  පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු බවට හැඟී යන බවත් ,ප්‍රථමයෙන් එම භූමි භාගය වෙ

from GOSSIP NEWS https://ift.tt/33hmMtJ
via https://tamil244.blogspot.com/

No comments