අනුරාධපුරය සඳහිරු සෑයේ තැන්පත් කිරීමට බුද්ධ ප්‍රතිමා සෑදීම සඳහා එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රේගුවෙන් රත්‍රං ඉල්ලුවේ නැති බව එවකට හිටපු රේගු අධ්‍යක්ෂ ජගත් විජේවීර මහතා දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (23) සඳහන් කළේය.රත්‍රං ලබා දෙන ලෙස ඉල්ලීම කළේ නාවික හමුදාවෙන් බව ජගත් විජේවීර මහතා කි
from GOSSIP NEWS https://ift.tt/2G7QTME
via https://tamil244.blogspot.com/
No comments