එජාපයේ නව නායකත්වය නම් කිරීම ලබන වසරට කල් යයි

Share:
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය නම් කිරීම ලබන වසරේ ජනවාරි 01 වන දා සිදු කරන බව පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර ප්‍රකාශ කළා. ඊට අදාළව එළඹෙන සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ. සජිත් ප්‍රේමදාස පක්ෂයෙන් ඉවත්වීමත් සමඟ හිස් වූ නියෝජ්‍ය නායක ධුරයට එහිදී වෙනත් අයෙකු පත් කර ගනු ඇති. ඒ, කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්

from GOSSIP NEWS https://ift.tt/2Ffwgh3
via https://tamil244.blogspot.com/

No comments