ශ‍්‍රී ලංකා කෝපි වලට ජපානයෙන් විශාල ඉල්ලූමක්

Share:
ජපානයෙන් ශ‍්‍රී ලංකා කෝපිවලට විශාල ඉල්ලූමක් තිබෙන නිසා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කෝපි වගා කිරීමේ ගම්මාන ආරම්භ කළ බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා  ඊයේ (16 දා) පැවසීය. නුවරඑළිය වැනි උස් කඳු පරිසරයක වැවෙන මෙම කෝපි වර්ගය අපනයනයෙන් දැනටත් විශාල ආදායමක් ලැබෙන බව කී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා නුවරඑළියේ ග‍්‍රාම සේවක වසම් 317 ක් මෙම කෝපි වගා සඳහා දැනටමත් තෝරාගෙන තිබෙන අතර

from GOSSIP NEWS https://ift.tt/3iFqBzF
via https://tamil244.blogspot.com/

No comments