රනිල් ශ්‍රේෂ්ඨයි..එජාප නායකත්වය භාරගන්න මාත් කැමතියි - මංගල

Share:
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගන්නා ඉල්ලීමක් කළහොත් සලකා බලන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. ඔහු පවසන්නේ තමා කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වීමට කටයුතු නොකළ බවය. ඊයේ (10) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සදහන් කළේය. ප්‍රශ්නය - ඔබ

from GOSSIP NEWS https://ift.tt/2DP7Hal
via https://tamil244.blogspot.com/

No comments