තුනෙන් දෙක සම්මත කරගන්න ආණ්ඩුව දැඩි අර්බුදයක

Share:
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති කීපයකට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු  ඇතුළු  මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීම පිළිබඳ ආණ්ඩුව දැඩි අර්බුදයකට පත්ව ඇති බව  වාර්තා වේ. එම වගන්ති අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමා ඉවත්

from GOSSIP NEWS https://ift.tt/3260cVN
via https://tamil244.blogspot.com/

No comments