ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වුණා. පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා. කෙසේ වෙතත් අසනීප තත්වයෙන් රෝහල්ගත කර සිටි ටෙනිසන් කුරේ මහතා පිළිබඳ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින්තිබෙනවා.මේ එම සටහනයි. මම පෙරෙදා දින රෝහලට යන විට එතුමා රෝහලේ ඇද මත් සිටිනවා දුටුව
from GOSSIP NEWS https://ift.tt/30gEjBL
via https://tamil244.blogspot.com/
No comments