ප්‍රබල අපරාධකල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ ඊයේ (23) රාත්‍රියේ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී ඝාතනයට ලක්ව තිබේ. මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙදී ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බවත් එහිදි ඔහු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර පසුව පොලීසිය සිදුකළ වෙඩි තැබිම
from GOSSIP NEWS https://ift.tt/3i4UoAM
via https://tamil244.blogspot.com/
No comments