බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කළ පොඩි ලැසීට වෙන දේ මෙන්න

Share:
බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළා යැයි චෝදනා ලබා සිටින අපරාධ කල්ලි සාමාජික "පොඩි ලැසී"ගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබේ. එසේම ඔහු සැප්තැම්බර් මස 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ට කළ ඉල්ලීමට ද අධිකරණයේ අනුමැතිය හිමිව ඇත.

from GOSSIP NEWS https://ift.tt/3h8Nnyh
via https://tamil244.blogspot.com/

No comments