සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජන හමුවට එල්ල වූ ගල, මුල්ගල ලෙස යොදා ගනිමින් එම ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් ඉදිකිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මැර ප්‍රහාර මගින් සමගි ජන බලවේගයේ දේශපාලන ගමන වැළැක්විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
from GOSSIP NEWS https://ift.tt/33gTTzc
via https://tamil244.blogspot.com/
No comments