එජාපයේ මීළඟ නායකත්වයට සුදුස්සා වජිර අබේවර්ධනයි - ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි

Share:
එක්සත් ජාතික පක්‍ෂයේ මීළඟ නායකත්වයට සුදුසු වන්නේ වජිර අබේවර්ධන මහතා බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ පැවසුහ. හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතා උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළහ. එජප වත්මන් නායකත්වය ඉල්ලා අස්වීමට ගෙන ඇති තීරණයත් සමග එම පක්ෂය ප්‍රතිසංවිධානය කළ

from GOSSIP NEWS https://ift.tt/2Rqy21s
via https://tamil244.blogspot.com/

No comments