සහජීවනය ගැන කතා කළ මව්ලවි ඥානසාර හිමිගේ සාක්ෂිදීම පටිගත කර හසුවෙයි

Share:
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඊයේ සාක්ෂිදුන් අවස්ථාවේදී ඒය රහසිගතව පටිගතකළ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම් එම්.එම්.එම්.මුර්ෂිද් මව්ලවිවරයාට සහ ඔහුට සහාය දුන් නීතීඥවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කෙරුණා. පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසම අද රැස්වූ අවස්ථාවේදී ඒම කොමිසමේ සභාපති විනිසු

from GOSSIP NEWS https://ift.tt/33lcWqK
via https://tamil244.blogspot.com/

No comments